දිනිදු සපරමාදු සහභාගි වන අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ලබන 10 වැනිදා පැවැත්වේ. නැමීබියානු ක්‍රීඩකයෙකුට එරෙහිව දිනිදු සපරමාදු එහිදී තරග වැදීමට නියමිතය.
(ඡායා - ෆේස්බුක්)
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 64 බර පන්තියෙන් පිරිමි බොක්සිං ඉසව්වෙන් දිනිදු සපරමාදු අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට අද (08දා) සමත් වී ඇත. එ් නවසීලන්ත ක්‍රීඩකයෙකු පරාජය කරමිනි.
දිනිදු සපරමාදු සහභාගි වන අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ලබන 10 වැනිදා පැවැත්වේ. නැමීබියානු ක්‍රීඩකයෙකුට එරෙහිව දිනිදු සපරමාදු එහිදී තරග වැදීමට නියමිතය.
(ඡායා - ෆේස්බුක්)
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362