Apr 08, 2018

දිනිදු බොක්සිං අර්ධ අවසන් පූර්ව වටයට

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හි පැවැත්වෙන  පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග‍්‍රෑම් 64 බර පන්තියෙන් පිරිමි බොක්සිං ඉසව්වෙන් දිනිදු සපරමාදු අර්ධ අවසන් වටයට  සුදුසුකම් ලබා ගැනීමට අද (08දා)  සමත් වී ඇත. එ් නවසීලන්ත ක්‍රීඩකයෙකු පරාජය කරමිනි.

දිනිදු  සපරමාදු සහභාගි වන අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ලබන  10  වැනිදා පැවැත්වේ. නැමීබියානු ක්‍රීඩකයෙකුට එරෙහිව දිනිදු සපරමාදු එහිදී තරග වැදීමට නියමිතය.

(ඡායා - ෆේස්බුක්)

dinidu

Dinidu2

30261168 1963350020403256 104938068359774208 n

30262073 1963350117069913 2363997287308328960 n

30441054 1963350073736584 4998130519838294016 n

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top