පන්දු යැවීමේ පුහුණුකරු ලෙස වසර 2ක කාලයක් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමගින් කටයුතු කළේය.
චන්දික හතුරුසිංහ මහතා පත්වීමට පෙර, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙසත්, කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙසත්, නික් පෝතාස් කටයුතු කර තිබිණි.
චන්දික හතුරුසිංහ මහතා වැඩභාර ගැනීමෙන් අනතුරුව ඔහු සහාය පුහුණුකරු ලෙස සේවය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටි බවද මේ අතර වාර්තා වේ.
එහෙත් ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ නොවුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දු යැවීමේ පුහුණුකරු නික් පෝතාස් මහතා ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362