ඔහු දෙසතියක පුහුණු සැසියක් සඳහා මැයි 07 වැනිදා මෙරටට පැමිණීමට නියමිත අතර, ඉන් පසුව ඔහු දීර්ඝකාලීනව සේවයෙහි යොදා ගන්නේදැයි තීරණය කරනු ඇත.
පීටර් ස්ලීප්ගේ නම නිර්දේශ කර ඇත්තේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහයි.
ඔහු මේ වන විට දකුණු ඕස්ට්‍රේලියාවේ ඩැරන් ලීමන් ක්‍රිකට් ඇකඩමියේ දඟ පන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කරයි.
ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 14කට ක්‍රීඩා කොට කඩුළු 31ක් දවාගත් අයෙකි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු තනතුර සඳහා හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක පීටර් ස්ලීප් සලකා බලමින් සිටින බව Sundaytimes.lk වාර්තා කරයි.
Last modified on Tuesday, 24 April 2018 13:27
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362