එම වාර්තාව ඔහුට ලබා දී ඇති වෛද්‍යවරිය වන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් හි මානව හිමිකම් කළමනාකරු දනංජය විජේසිංහගේ බිරිඳයි.
වසර දෙකක කාලයක් සඳහා සේවා කොන්ත්‍රාත්තුවක් යටතේ බඳවාගත් සේවිකාව ප්‍රධාන විධායක නිලධාරියා ඉවත් කර ඇත්තේ ඇය නොමනා හැසිරීමෙන් යුත් බවට චෝදනා කරමිනි.
කෙසේ වෙතත්, ඇය ගොනු කළ නඩුව විභාගයට ගත් සැප්තැම්බර් 27 හා නොවැම්බර් 02 යන දින දෙකේදීම ඔහු අධිකරණය ඉදිරියේ පෙනී නොසිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සේවිකාවක තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවකට පෙනී සිටීමෙන් වැලකීම සඳහා එහි ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා අසත්‍ය වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි cricketage.in වාර්තා කර සිටී.
Last modified on Friday, 27 April 2018 13:43
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362