අමාත්‍යවරයා මේ පත් කිරීම සිදුකර ඇත්තේ වත්මන් පාලනාධිකාරිය දූෂිත බවට අල්ලස් කොමිසට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබියදීය.
එසේම ප්‍රබල ක්‍රිකට් තරැ කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට්හි පරිපාලනයට දායකත්වය ලබාදීමට කටයුතු කරමින් සිටියදීය.
සබැඳි පුවත්:
මීලඟ ක්‍රිකට් නිලවරණය පැවැත්වෙතුරු තිලංග සුමතිපාල හා එම විධායක කමිටුව අන්තර්කාලීන කමිටුවක් ලෙස පත්කිරීමට වැඩබලන ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් කටයුතු කර තිබේ.
අමාත්‍යවරයා මේ පත් කිරීම සිදුකර ඇත්තේ වත්මන් පාලනාධිකාරිය දූෂිත බවට අල්ලස් කොමිසට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබියදීය.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362