ඒ, තෙවරක් ලෝක ශූරයා වූ ස්කොට් ජෝන් හිගින්ස් ව පරාජය කිරීමෙන් අනතුරුවය.
ලෝක ශූරතා තරගාවලියේ අවසන් තරගයට පෙර අදහස් දැක්වූ විලියම්ස් පවසා තිබුණේ තමා මෙම ශූරතාව ජයගතහොත් තමා නිරුවතින් මාධ්‍ය හමුවකට පෙනී සිටින බවයි.
මේ අනුව, තුවායක් පමණක් හැඳ මාධ්‍ය හමුවට එක්වූ හිගින්ස්, සිය අසුනේ හිඳගෙන තුවායද ඉවත් කළේය.
හිගින්ස්ට එරෙහිව අවසන් මහා තරගයක් ක්‍රීඩා කිරීම පවා අත්දැකීමක් බව හෙතෙම සඳහන් කර සිටියේය.
ලොව නව ස්නූකර් ශූරයා ලෙස ඊයේ (07) කිරුළු පැළඳි මාක් විලියම්ස් නිරුවතින් මාධ්‍ය හමුවකට එක්ව තිබේ.
Last modified on Tuesday, 08 May 2018 14:09
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362