Sathosa

May 11, 2018

ක්‍රිකට් නිලවරණය කල්යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහා සභා රැස්වීම හා නිලවරණය මැයි මස 31 වැනිදා පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඒ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ දැනුම් දීමකට අනුවය.

ක්‍රිකට් නිලවරණය හා මහ සභා රැස්වීම මැයි 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද එහි ඇතිවූ නීතිමය ගැටලු කිහිපයක් හේතුවෙන් නිලවරණය මෙසේ කල් දැමීමට සිදුව ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top