ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ (15) හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර් සංගක්කාර කියා සිටියේ ඉදිරියේදී පැමිණෙන ක්‍රිකට් නිලවරණයට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
තමා සිතන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාව සහ ව්‍යුහය වෙනස් විය යුතු බවත් ඉන් ඉදිරියේදී කවුරුන් ක්‍රිකට් ආයතනයට තේරී පත්වුවත් ක්‍රිකට් ව්‍යුහය හා ව්‍යවස්ථාව ශක්තිමත්ව තිබෙනු ඇති බවත් ය.
(නෙත් නිව්ස්)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් විය යුතු බව සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.
Last modified on Wednesday, 16 May 2018 14:58
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362