ඒ, ඉතාලි විවෘත ටෙනිස් තරගාවලියේදී වාර්තාගත අටවැනි ජයග්‍රහණයත් මහගහයි.
පසුගිය සතියේදී මැඩ්රිඩ් මාස්ටර්ස් හිදී Dominic Thiem අතින් නඩාල් පරාජයට පත්වීමෙන් අනතුරුව ලෝක ශ්‍රේණිගත කිරීම් වලින් අංක එකට පැමිණීමට රොජර් ෆෙඩරර් සමත් විය.
ස්පාඤ්ඤ ජාතික රෆායල් නඩාල් යළිත් ලෝක ශ්‍රේණිගත කිරීම් වලින් අංක එකට පැමිණ තිබේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362