ඇතැම් ක්රිකට් ක්රීඩා සමාජ සහ සංගම්වල නිලධාරීන් අදාළ කටයුත්තට විරෝධය දක්වා මේවන විට එම ක්රිකට් ක්රීඩා සමාජ සහ සංගම්වල තනතුරුවලින් ඉවත්ව ඇති බවද පැවසේ.
කෙසේවුවද, ලංකාවේ ප්රධානම ක්රිකට් ක්රීඩා සමාජයක් වන එස්.එස්.සී. ක්රීඩා සමාජය මේ ලියවිල්ලට අත්සන් තැබීම ප්රතික්ෂේප කර ඇති බව පැවසේ.
ඔවුන් එය ප්රතික්ෂේප කර ඇත්තේ එම ක්රීඩා සමාජයේ විධායක කමිටුවේ හෝ අවසරයක් නොගෙන එම ලිපියට අත්සන් තැබිය නොහැකි බව දන්වමිනි.
එසේ යවන ලද ලිපිය පහත දැක්වේ.