ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට මෙය සුදුසු ම අවස්ථාව නොවන බව ඔහු මාධ්‍යවෙත පවසා තිබේ.
වැඩිදුරටත් මෙසේද කීය.
(වීඩියෝ අනුග්‍රහය නිවුස් ෆස්ට්)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් භාර ගන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා ද ප්‍රතික්ෂේප කර තිබේ.
ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට මෙය සුදුසු ම අවස්ථාව නොවන බව ඔහු මාධ්‍යවෙත පවසා තිබේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362