Sathosa

Jun 17, 2018

මහේල, මුරලි, සංගා හා රෝෂාන්ගේ ගොඩට අරවින්දත් !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් භාර ගන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා ද ප්‍රතික්ෂේප කර තිබේ.

ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට මෙය සුදුසු ම අවස්ථාව නොවන බව ඔහු මාධ්‍යවෙත පවසා තිබේ.

වැඩිදුරටත් මෙසේද කීය.
 
(වීඩියෝ අනුග්‍රහය නිවුස් ෆස්ට්) 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top