අදාළ ගෙවීම සිදුකර ඇත්තේ හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ප්රමුඛ විධායක කමිටුවේ අනුමැතියක් ලබාගෙනය.
ඒ අනුව නිතී මුරුගේසු ඇසෝශේසන් නීති සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පමණක් නොව එහි නිලධාරීන් වෙනුවෙන්ද පෙනී සිටීමට ගිවිසුම් ගත කරගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිතී මුරුගේසු ඇසෝශේසන් නීති සමාගමට රුපියල් ලක්ෂ 50ක මුදලක් එම ආයතනයේ නඩු වෙනුවෙන් පෙනී සිටීමට ගෙවා ඇතැයි වාර්තා වේ.
අදාළ ගෙවීම සිදුකර ඇත්තේ හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ප්රමුඛ විධායක කමිටුවේ අනුමැතියක් ලබාගෙනය.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362