Jun 20, 2018

එක්දින වැඩිම ලකුණු වාර්තාව එංගලන්තය අලුත් කරයි !

එක් දින ක්‍රිකට් තරගවල නව ලෝක වාර්තාවක් තැබීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ඒ ඕස්ට්‍රේලියාවට එරෙහි තෙවැනි එක්දින තරගයේ දී වැඩිම ලකුණු රැස් කරමිනි.

පන්දුවාර 50 අවසානයේ කඩුළු හයකට එංගලන්තය ලකුණු 481ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව කණ්ඩායමට පන්දුවාර 37කදී සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 239ක් පමණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top