ඒ ඕස්ට්‍රේලියාවට එරෙහි තෙවැනි එක්දින තරගයේ දී වැඩිම ලකුණු රැස් කරමිනි.
පන්දුවාර 50 අවසානයේ කඩුළු හයකට එංගලන්තය ලකුණු 481ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව කණ්ඩායමට පන්දුවාර 37කදී සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 239ක් පමණි.