රාත්රී භෝජනයට පෙර දිල්රුවන් පෙරේරා යැවූ 28 වන පන්දුවාරයේ 5 වන පන්දුවේදී පන්දුවට පහර දෙමින් සිටි ශෙනෝන් ග්රේබ්රියල් එල්ල කළ හයේ පහර රැක ගැනීමට යාමේදී හතරේ සීමාව ආසන්නේ තිබූ දැන්වීම් පුවරුවක ගැටීමෙන් ඔහු මෙලෙස අනතුරට ලක්විය.
ඔහුව ස්කෑන් පරීක්ෂාවක් සඳහා වහාම ගිලන් රථයකින් රෝහලට ගෙන ගොස් තිබේ.
ශ්රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තුන්වන ටෙස්ට් ක්රිකට් මේ වන විට බාර්බඩෝස්හි කෙන්සිනටන් ඕවල් ක්රීඩාංගණයේදී පැවැත්වේ.