Sathosa

Jul 10, 2018

ක්‍රිකට් නව කළමනාකාරිත්වය චන්දිම මාපටුනට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකාරවරයා ලෙස චන්දිම මාපටුන මහතා පත්කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මීට පෙර "ශ්‍රී ලංකා මිරර්" පවා කියා සිටියේ මෙම ධුරය සඳහා ග්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ නම යෝජනා වී තිබූ බවය. ලැබ්රෝයි මහතාට එල්ල වූ ප්‍රබල විවේචන හේතුවෙන් ඔහුට මෙම තනතුර අහිමි වී ඇත. එම විවේචන අතර ඔහු ආයතන කිහිපයක විවිධ ධුර දැරීම විශේෂ වේ. මෙම විවිධ ධුර දැරීම තුළ ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කාලය කැප කිරීමට නොහැකිවීම මෙකී තනතුරට පත් කිරීමට නොහැකිවීමට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top