Sathosa

Jul 15, 2018

මුස්තාපා කොළඹ මැච් බලන්න ටිකට් දහක් ඉල්ලලා !

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සංචාරක දකුණු අප්‍රිකානු පිල සමඟ පැවැත්වෙන කොළඹ තරගවල ටිකට් දහසක් නොමිලේ ඉල්ලා ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ මහතා ගාල්ල තරඟය නැරඹීමට ද ටිකට් 200ක් ලබාගෙන ඇති බව පැවසේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top