Sathosa

Jul 22, 2018

ක්‍රිකට් ක්‍රීඩකයෝ කලු පටි බැන්දේ 'ගාලු පිටිය කඩනවාට'ද?

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කලු පටි පැළඳ ක්‍රීඩා කළේ ගාලු ක්‍රීඩාංගනය ඉවත් කිරීමට විරෝධය පෑමට යයි ඒකාබද්ධ විපක්ෂයට හිතවත් සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවුවද, ක්‍රිකට් ආයතනය නිවේදනය කරනනේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික නායකයා වශයෙන් කටයුතු කරන සුරංග ලක්මාල්ගේ නැන්දණියේ අභාවයට ශෝකය පළ කිරීම සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් මෙසේ කලුපටි පැළඳ ක්‍රීඩා කරන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top