Sathosa

Jul 29, 2018

දේශපාලනේට එන කතා බොරු - සංගා

ඉදිරියේදී තමා දේශපාලනයට අවතීර්ණ වල බවට පැවසෙන සියලු වාර්තා හා කටකතා අසත්‍ය බව හිටපු ක්‍රිකට් නායක - කුමාර් සංගක්කාර පවසා තිබේ.

ඔහු මෙලෙස පැවසූ බව ජ්‍යෙෂ්ට ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වන රන්ජන් පරණවිතාන මහතා ට්විටර් පණිවිඩයක් මගින් පවසා තිබේ.

සංගක්කාර මහතා මේ වන විට එංගලන්තය හා ඉන්දියාව අතර පවතින ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරණ කටයුතු සඳහා එංගලන්තය වෙත ගොස් සිටියි.

පරණවිතාන මහතා පළ කර තිබූ ට්විටර් පණිවිඩය මෙසේය.


Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top