ඔහු මෙලෙස පැවසූ බව ජ්‍යෙෂ්ට ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වන රන්ජන් පරණවිතාන මහතා ට්විටර් පණිවිඩයක් මගින් පවසා තිබේ.
සංගක්කාර මහතා මේ වන විට එංගලන්තය හා ඉන්දියාව අතර පවතින ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරණ කටයුතු සඳහා එංගලන්තය වෙත ගොස් සිටියි.
පරණවිතාන මහතා පළ කර තිබූ ට්විටර් පණිවිඩය මෙසේය.
*** Sangakkara denies all the rumours and gossip of entering politics.# @KumarSanga2 @SriLankaMirror @bbcsinhala @AzzamAmeen pic.twitter.com/K4qsMYV0HZ
— Ranjan Paranavithana (@ranjanpara1) July 29, 2018