Jul 31, 2018

මෙසී ගේ අළුත් ප්‍රැක්ටිස් පාට්නර් (වීඩියෝ)

ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයෙකු වන ලයනල් මෙසී යළිත් අන්තර්ජාලයේ රැල්ලක් ඇති කර තිබේ.

ඒ, ඔහුගේ නව වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීමත් සමගිනි.

මෙහි දැක්වෙන්නේ මෙසී සිය සුරතල් සුනඛයා වන හල්ක් සමග ගෙමිදුලේ දී පාපන්දු ක්‍රීඩාවේ නිරත වන අන්දමයි. දෙදෙනාගේ මෙම සෙල්ලම මෙසී ගේ බිරිඳ වන ඇන්ටොනෙලා රොකුසො විසින් වීඩියෝගත කර ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එක්කර තිබේ.

Dogue de Bordeaux විශේෂයට අයත් හල්ක් හා මෙසී ගේ පාපන්දු සැසිය මෙසේය :


(වීඩියෝ : බීබීසී ලෝක සේවයේ ට්විටර් ගිණුම)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top