ඒ, ඔහුගේ නව වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීමත් සමගිනි.
මෙහි දැක්වෙන්නේ මෙසී සිය සුරතල් සුනඛයා වන හල්ක් සමග ගෙමිදුලේ දී පාපන්දු ක්රීඩාවේ නිරත වන අන්දමයි. දෙදෙනාගේ මෙම සෙල්ලම මෙසී ගේ බිරිඳ වන ඇන්ටොනෙලා රොකුසො විසින් වීඩියෝගත කර ඇගේ ඉන්ස්ටර්ග්රෑම් ගිණුමට එක්කර තිබේ.
Dogue de Bordeaux විශේෂයට අයත් හල්ක් හා මෙසී ගේ පාපන්දු සැසිය මෙසේය :
Lionel Messi shows his ? why he's the ? pic.twitter.com/UKTrKFiQTB
— BBC News (World) (@BBCWorld) July 30, 2018
(වීඩියෝ : බීබීසී ලෝක සේවයේ ට්විටර් ගිණුම)