කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ සාමාජිකයන් වන මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා හා ජාතික ඔරු පැදීමේ සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.
වීඩියෝ අනුග්‍රහය - ITN
බුකී ව්‍යාපාර සමඟ සම්බන්ධතා ඇති පුද්ගලයින්ට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළ තනතුරු සඳහා පත්වීමට ඉඩ ලබා නොදෙන්නැයි "සේව් ද ස්පෝර්ට්ස් සංවිධානය” ඉල්ලීමක් කර තිබේ.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ සාමාජිකයන් වන මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා හා ජාතික ඔරු පැදීමේ සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.
වීඩියෝ අනුග්‍රහය - ITN
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362