කාර්යක් නොමැතිව පිතිකරු පුහුණුකරු ලෙස ශ්රී ලංකා ක්රිකට් ආයතනයට බඳවාගෙන සිටි ඩයස් මහතාට මේ තනතුර දී ඇත්තේ කාන්තා ක්රිකට් පුහුණුකරු ලෙස කොන්ත්රාත් පදනමට හේමන්ත දේවප්රිය මහතා බඳවාගෙන සිටියදීය.
කාන්තා ක්රිකට් පිල දිගින් දිගටම අසාර්ථකවීම හේතුවෙන් හේමන්ත දේවප්රිය මහතා අදාළ ධූරයෙන් පසුගියදා ඉවත් කර තිබිණි.
කෙසේවුවද, ඔහු මේවන විට 19 න් පහළ පිලේ කළමනාකරු ලෙස පත් කර ඇති බවද පැවසේ.
(මිරර් ගේම්ස්)