මේ ලේකම්වරියන් දෙදෙනා මෙසේ මාරුකර යවා ඇත්තේ ක්‍රිකට් ආයතනයේ තොරතුරු පිට පාර්ශවලට ලබාදෙන බවට එල්ලවූ චෝදනාවක් මතය.
(මිරර් ගේම්ස්)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිටි ලේකම්වරියන් දෙදෙනෙකු ඛෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගනයට මාරුකර යවා ඇතැයි වාර්තා වේ.
මේ ලේකම්වරියන් දෙදෙනා මෙසේ මාරුකර යවා ඇත්තේ ක්‍රිකට් ආයතනයේ තොරතුරු පිට පාර්ශවලට ලබාදෙන බවට එල්ලවූ චෝදනාවක් මතය.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362