හිටපු උප ලේකම්වරයකු වන රවීන් වික්රමරත්න මහතාගේ මස්සිනා වන ගිහාන් සමරනායක මහතාගේ ආයතනයක් සඳහා මේ කොන්ත්රාත්තුව ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදී තිබේ.
එක් තරගයක් ආවරණය කිරීමට අදාළ ආයතනයට රුපියල් ලක්ෂ 6ක මුදලක් ශ්රී ලංකා ක්රිකට් වෙතින් ගෙවන බව පැවසේ.
මේ තරගාවලියට විස්සයි - 20 ක්රිකට් තරග සම්බන්ධයෙන් නම් දරා සිටින ප්රබල තරු වන සීක්කුගේ ප්රසන්න, ඩිල්ෂාන් මුණවීර හා මිලින්ද සිරිවර්ධන වැනි ක්රීඩකයන් තෝරාගෙන නොතිබීම ද ක්රීඩා ක්ෂේත්රයේ කතා බහට ලක්ව තිබේ.