රන්ජන් පරණවිතාන -විශේෂ වාර්තාකරු ජකර්තා නුවර සිට
ලබන 30 වැනිදා එක්සත් අරාබි එමිර් රාජ්‍ය සමඟ පැවැත්වෙන ප්‍රථම රග්බි තරඟයට සහභාගී වන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද (28 දා) පෙරවරුවේ පුහුණුවීම්වල නිරතවූ අතර එම පුහුණුවීම් අතරතුරදී ධනුෂ්ක රංජන් ආබාධයකට ගොදුරු විය.
Last modified on Tuesday, 28 August 2018 14:53
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362