Aug 28, 2018

රග්බි ධනුෂ්ක පුහුණුවේදී ආබාධයකට

ලබන 30 වැනිදා එක්සත් අරාබි එමිර් රාජ්‍ය සමඟ පැවැත්වෙන ප්‍රථම රග්බි තරඟයට සහභාගී වන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද (28 දා) පෙරවරුවේ පුහුණුවීම්වල නිරතවූ අතර එම පුහුණුවීම් අතරතුරදී ධනුෂ්ක රංජන් ආබාධයකට ගොදුරු විය.

රන්ජන් පරණවිතාන -විශේෂ වාර්තාකරු ජකර්තා නුවර සිට

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top