ශ්රී ලංකාව හොංකොං පිල ලකුණු 55-48ක් ලෙස අවසන් පූර්ව වටයේදී පරාජය කළේය.
අවසන් මහා තරගය හෙට (09) සිංගප්පූරු වේලාවෙන් සවස 4.00ට පැවැත්වේ. සිංගප්පුරුව හා මැලේසියාව අතර තරගයෙන් ජය ගන්නා පිල ශ්රී ලංකාව සමඟ අවසන් තරගයට සහභාගිවීමට නියමිතය.
(මිරර් ගේම්ස්)
සම්පූර්ණ තරගය නැරඹීමට