Sathosa

Sep 08, 2018

දැල්පන්දු පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි (වීඩියෝ)

11 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

ශ්‍රී ලංකාව හොංකොං පිල ලකුණු 55-48ක් ලෙස අවසන් පූර්ව වටයේදී පරාජය කළේය.

අවසන් මහා තරගය හෙට (09) සිංගප්පූරු වේලාවෙන් සවස 4.00ට පැවැත්වේ. සිංගප්පුරුව හා මැලේසියාව අතර තරගයෙන් ජය ගන්නා පිල ශ්‍රී ලංකාව සමඟ අවසන් තරගයට සහභාගිවීමට නියමිතය.

(මිරර් ගේම්ස්)

සම්පූර්ණ තරගය නැරඹීමට

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top