අදාළ ගිණුම Fanya Silu Co, Limited වෙත අයත් එකකි.
එම සමාගම ආරම්භ කර ඇත්තේ 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී චීන ජාතිකයකු වන Zhang Xiaoming නැමැත්තෙකු විසිනි.
සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට අදාළ අය විසින් හොංකොං හි සමාගම් රෙජිස්ටාර් වෙත ඉදිරිපත් කරන ලද අයැදුම් පත්රය පහත දැක්වේ.





ඉන් පසුව එම සමාගමට තවත් තිදෙනෙකුගේ නම් එක් කිරීමට කටයුතු කර ඇතත් අදාළ වංචාව සම්බන්ධයෙන් තොරතුරු හෙළිවූ වහාම එම පුද්ගලයන්ගේ නම් ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද පැවසේ.
ඊට ආදළ තොරතුරු පහතින්..
