Sathosa

Sep 19, 2018

හොකොං ගිණුමට ක්‍රිකට් ආයතනයේ 2ක් ගැන සැක ! Featured

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ඉන්ඩියා සමාගමෙන් ලැබිය යුතුව තිබූ මුදල් වංචා සහගතව මාරු කිරීමට ගිය හොංකොං ගිණුම හා එහි හිමිකරු බව හඳුනාගෙන ඇති චීන ජාතික Zhang Xiaoming නැමැතා සමඟ ක්‍රිකට් ආයතනයේ අය ගණුදෙණු කර ඇත්දැයි සොයා බලමින් සිටින බව වාර්තා වේ.

මේ අතර, ක්‍රිකට් ආයතනයෙන් නිතර සිංගප්පූරුවට ගිය කාන්තාවක් හා තවත් දඹුල්ල ප්‍රදේශයේ අයකු සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

මොවුන් දෙදෙනාම හිටපු සභාපතිවරයා සමඟ කිට්ටුවෙන් ගණුදෙනු කළ අය වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top