Sep 20, 2018

මලල ක්‍රීඩා සංචිත 3ක් පිහිටුවලා ! Featured

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 106 දෙනෙකුගෙන් සමන්විත මලල ක්‍රීඩා සංචිත තුනක් පිහිටුවා තිබේ.

එම සංචිත සුපිරි, විශේෂ සහ ජාතික වශයෙන් නම් කර තිබේ.

මලල ක්‍රීඩා සංගමයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මේ සංචිතවල සුපිරි සංචිතය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 24 දෙනෙක්ද, විශේෂ සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21 ක් සහ ජාතික සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 61 ක් වශයෙන් ඇතුළත් කර ඇත.

අදාළ සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියේදි සංශෝධන වන අතර එම සංශෝධන ලබන වසර මුල පැවැත්වෙන ජ්‍යෙෂ්ට සහ කිනිෂ්ට ජාතික තරගමාලාවලින් පසුව සිදුකිරීමට නියමිත බවද පැවසේ.

ජාතික මලල ක්‍රීඩා සංචිතය

පිරිමි

එම්.සෆාන්, ජී.ආර්.චතුරංග, එච්.කේ.ටි.වි.ෆොන්සේකා, හේමන්ත කුමාර, ඒ.කේ. තරංග, ආර්.එම්.එස්. පුෂ්පකුමාර, කේ.ෂන්මුගේස්වරන්, කුමාර බණ්ඩාර. ඩි.ජි.ඞී.සඳරුවන්, පී.ඞී.අරුණසිරි, රොෂාන් රණතුංග, කේ.අයි.බී.අයි. පෙරේරා, එස්.චන්ද්‍රසාන්, චන්න ප්‍රනාන්දු, ඒ.ප්‍රවීකරන්, ආර්.ඒ.එස්.ජයවර්ධන, ධනුෂ්ක පෙරේරා, යු.පි.ජයවර්ධන, එම්.ආසික්. එස්.ආර්.කුමාරසිරි. සිසිර කුමාර, අජිත් කරුණාතිලක, ඒ.එස්.එම්.අෂාන්, එච්.එස්.එස්.කුමාර, එස්.කේ.විජේරත්න, චානුක සන්දිප, පබසර නිතූ, අංජන ඉන්ද්‍රජිත්, ඞී.එම්.එස්.දුනුකාර, එස්.එන්.අප්පුහාමි

කාන්තා

එන්.එම්.සී.දිල්රුක්ෂි, එස්.ඒ.ළමාහේවගේ, ඒ.එන්.ප්‍රියදර්ශනි, මධුමාලි පෙරේරා, ඩබ්ලිව්.වි.එල්.සුගන්ධිනි, අයි.එස්.රාජසිංහ, ජි.ඒ.එස්.දුලානි. ජි.ඩි.එන්.වික්‍රමසිංහ, ඩි.කේ. රණසිංහ, ජයමාලි ගුණරත්න, කේ.එල්.එස්.කේ. පෙරේරා, ජේ.අනීතා, අංජනි පුල්වංශ, හර්සනි ජයකාන්ත, ටී.කේ.ප්‍රනාන්දු, නදීෂා මුතුනායක, කේ.ඒ.මධුවන්ති, එම්.පී.පෙරේරා, අරුණි ලක්ෂිකා, නදීකා ලක්මාලි, එස්.එල්.විදානදුරගේ, ෂර්මිලා ජෑන්, එම්.ඒ.එස්.ජයතිලක, ආර්.එස්.ෆර්නැන්ඩස්, ජී.එස්.ජයසිංහ, සචිනි තාරකා, රුමේසි ඉෂාරා, ගයානි කල්හාරි

සුපිරි මලල ක්‍රීඩා සංචිතය

පිරිමි

කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, අජිත් පේ‍්‍රමකුමාර, පසිඳු ලක්ෂාන්, ෂෙහාන් අඹේපිටිය, මොහොමඞ් අස්ණු. විනෝජ් සුරංජය ද සිල්වා, හිමාෂ ඒෂාන්, සුපුන් අබේකෝන්, ඉඳුනිල් හේරත්, මංජුල කුමාර, අසාන් තිවංක, සෙනුරි අමරසිංහ, ඞී.ඒ. විමලසිරි, අමිල ජයසිරි, ඞී.එස්.ප්‍රියරත්න, එල්.පී.එස්.ධනංජය. සුමේධ රණසිංහ, සම්පත් රණසිංහ

කාන්තා

හසන්තිකා අබේරත්න, නිලානි රත්නායක, පාරමි වසන්ති මාරිස්ටෙලා, ඩිලානි ලේකම්ගේ, විදුෂා ලක්ෂනි

විශේෂ මලල ක්‍රීඩා සංචිතය

පිරිමි

දිලිප් රුවන්, ඒ.අයි.රත්නසේන, අරවින්ද චතුරංග, ජේ.එච්.ජී.සම්පත්, මොහොමඞ් මින්නේ. එම්.කේ.කරුණාසේකර, ඞී.එම්.ලියනපතිරන, එස්.එස්.ජයසිංහ, ඒ.එන්.කරුනාසිංහ, එන්.එස්. අහමඞ්, ඞී.කේ. ප‍්‍රප්‍රනාන්දු

කාන්තා

රුමේෂිකා රත්නායක, හිරුණි විජේරත්න, නිමාලි ලියනආරච්චි, අමාෂා ද සිල්වා, නදීෂා රාමනායක, ඊ.ඩබ්.යූ.රත්නකුමාරි, පී.ජී.එන්. මධුසිකා, ඞී.එම්.එස්. කුමාරසිංහ, බී.එම්.එච්.පි.බාලසුරිය.

- සමීර ගොඩපිටිය

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top