දකුණු අප්රිකාවේ පෝට් එලිසබෙත් හි දකුණු අප්රිකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ දී (28) මෙම සිදුවීම වාර්තා විය.
ඒ, දකුණු අප්රිකාවේ හිටපු ක්රිකට් නායක හෂිම් ආම්ලා ගේ කඩුල්ල දවාගැනීමට ප්රදීප් සමත් වීමත් සමගයි. දැවී යන විට හෂීම් ලකුණු 48ක් ලබා සිටියේය.