ඇය මෙලෙස විවාහ ගිවිසගෙන ඇත්තේ රෙඩිට් සමාජ ජාල වෙබ් අඩවියේ සම නිර්මාතෘ - ඇලෙක්සිස් ඔහානියන් සමගිනි.
රෙඩිට් සමාජ ජාල වෙබ් අඩවියේ කවියක් පළ කරමින් ඇය මේ බව පවසා තිබේ.
ඔවුන් දෙදෙනා මුලින් හමුවූ ස්ථානය වන රෝමයට ඔහු ඈව ගෙන ගොස් ඇයට මංගල යෝජනවක් ඉදිරිපත් කළ බවත් තමා එයට කැමැත්ත පළ බවත් එහි දැක්වේ.
ඔහානියන් හා සෙරීනා සිය සබඳතාවය ප්රසිද්ධියේ පවත්වාගෙන නොගිය නමුත්, ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පසුගිය වසරේ සිය විවිධ කටකතා පැතිර ගොස් තිබුණි.