Pasidol
Sathosa Ad Final Sinhala
Jan 02, 2017

අලීම් ඩාර් ක්‍රිකට් ඉතිහාස පොතට එක්වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අද (02) දකුණු අප්‍රිකාවේ නිව්ලෑන්ඩ්ස් කේප් ටවුන්හීදී ආරම්භ වීමට නියමිතය.

එම තරගයෙදී පිටියේ විනිසුරුවරයෙකු වශයෙන් අලීම් ඩාර් එක්වීමට නියමිතය.

අලීම් විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරන 332 වැනි ක්‍රිකට් තරගය මෙය වන අතර ලොව වැඩිම ක්‍රිකට් තරග ප්‍රමාණයකට එක්වූ කි‍්‍රකට් විනිසුරු ලෙස අලීම් ඉතිහාසයට එක්වෙයි.

වසර 16ක් පුරා තරග 331කට විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති අලීම් දකුණු අප්‍රිකාවේ ආර්. ඊ. කෝට්සෙන් හා සම ස්ථානයේ පසුවෙයි.

AleemDar1 600px 17 01 02

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top