එම තරගයෙදී පිටියේ විනිසුරුවරයෙකු වශයෙන් අලීම් ඩාර් එක්වීමට නියමිතය.
අලීම් විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරන 332 වැනි ක්‍රිකට් තරගය මෙය වන අතර ලොව වැඩිම ක්‍රිකට් තරග ප්‍රමාණයකට එක්වූ කි‍්‍රකට් විනිසුරු ලෙස අලීම් ඉතිහාසයට එක්වෙයි.
වසර 16ක් පුරා තරග 331කට විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති අලීම් දකුණු අප්‍රිකාවේ ආර්. ඊ. කෝට්සෙන් හා සම ස්ථානයේ පසුවෙයි.