Sathosa

Nov 07, 2018

චන්දිමාල් ට ආබාධයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් කලවයේ ආබාධයකට ලක්වී ඇතැයි වාර්තා වේ.

එම ආබාධයට ලක් වී ඇත්තේ එංගලන්තය හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ දීය


මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ චන්දිමාල් තවමත් වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවන බවත් ඔහුව තවමත් තරඟයෙන් ඉවත් කර ඇති බවත් ය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top