Nov 11, 2018

ක්‍රිකට් පිලේ කළමනාකරු තැනට චරිත් වෙනුවට ජෙරී නම් වෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමනාකරුව සිටි චරිත් සේනානායක මහතා අදාළ තනතුරෙන් ඉවත්ව ඇතැයි වාර්තා වේ.

 
ඒ වෙනුවනට නව කළමනාකරු ලෙස ජෙරී වවුටර්ස් මහතා පත්කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top