ඒ අනුව ඔහු කරච්චි කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග කිරීමට නියමිතය.
තරංගට අමතරව ලසිත් මාලිංග, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වල්ල, දසුන් ශානක යන ක්රීඩකයන් මෙම තරගාවලියට ක්රීඩා කරයි.
තරගාවලිය නොවැම්බර් 23 දා සිට දෙසැම්බර් 02 දා සිට පැවැත්වීමට නියමිතය.
(මිරර් ගේම්ස්)