Nov 23, 2018

ක්‍රිකට් තේරීම් කමිටුවටත් මාරුවක් ! Featured

එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් පසුව ග්‍රැහැම් ලැබ්රෝයි ප්‍රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුව වෙනස් කිරීමට සූදානම්වන බව වාර්තා වේ.

තේරීම් කමිටුව වෙනස් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව ඇති බවද මේ අතර, ක්‍රීඩා අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top