අසන්ත ද මෙල්ගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුවට චමින්ද මෙන්ඩිස්, හේමන්ත වික්‍රමරත්න, බ්‍රෙන්ඩන් කුරුප්පු සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ ද ඇතුළත් වේ.
මෙම කමිටුවේ ප්‍රථම කර්තව්‍යය වන්නේ එළැඹෙන නවසීලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරාපත් කර ගැනීමයි.
(ඡායා : srilankacricket.lk)
සබැඳි පුවත් :
ක්‍රිකට් තේරීම් කමිටුවටත් මාරුවක් !