Sathosa

Nov 26, 2018

නව ක්‍රිකට් තේරීම් කමිටුව මෙන්න!

නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය - ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (25) කටයුතු කර ඇත.

අසන්ත ද මෙල්ගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුවට චමින්ද මෙන්ඩිස්, හේමන්ත වික්‍රමරත්න, බ්‍රෙන්ඩන් කුරුප්පු සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ ද ඇතුළත් වේ.

මෙම කමිටුවේ ප්‍රථම කර්තව්‍යය වන්නේ එළැඹෙන නවසීලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරාපත් කර ගැනීමයි.

(ඡායා : srilankacricket.lk)

Hon. Minister meets with the previous selection panel 780x544

සබැඳි පුවත් :
ක්‍රිකට් තේරීම් කමිටුවටත් මාරුවක් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top