ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ බඳුරලිය ක්‍රීඩා සමාජය හා ඒළැඹෙන පළමු පෙළ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර තිබේ.
මේ වන විට 35 හැවිරිදි ටයිබු සිම්බාබ්වේ කණ්ඩායමේ ටෙස්ට් නායකත්වය ලබාගන්නා විට ඔහුගේ වයස අවුරුදු 21ක් පමණි.
ඒ අනුව, ලොව ලාබාලම ටෙස්ට් නායකයා ලෙසත් වාර්තා අතරට එක්වූ ඔහු, ටෙස්ට් තරග 28ක්, එක්දින තරග 150ක් හා පන්දුවාර විස්සයි 20 තරග 17ක් ක්‍රීඩා කර ඇත.
නැවත වරක් ඔහු ක්‍රීඩා පිටියට පැමිණීමට තීරණය කර ඇත්තේ ඔහුගේ පුතා කිසිම අවස්ථා ටයිබු ක්‍රීඩා කරන අයුරු සජීවීව දැක නොමැති බව හේතුවෙන් බවද ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.