Sathosa

Dec 17, 2018

ලූෂන් ට තායිලන්තයේ දී ජය

10 වැනි වරටත් තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ලෝක කායවර්ධන ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් සමත්විය.

ලූෂන් කිලේ ග්‍රෑම් 100 අධික බර පංතියෙන් තරග කළේය.

ඊයේ (16දා) තරගාවලිය නිමාවට පත්විය.

(ජායා : අද)

image 6ced6143dd

image fda8106505

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top