කෙසේවුවද, හිටපු සභාපතිවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මෙවර නාමයෝජනා බාරදී නැතැයි වාර්තා වේ.
ලබන පෙබරවාරි 07 වැනිදා පැවැතිවීමට සැලැසුම්කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද (17) අවසන් විය.
Last modified on Tuesday, 18 December 2018 11:02
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362