Dec 18, 2018

ලහිරු කුමාරට තරග ගාස්තුවෙන් 15%ක දඩයක්

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට තරග ගාස්තුවෙන් 15% ක දඩයක් හා එක් අවගුණ ලකුණක් (demerit) අයි.සී.සී. ය විසින් එක්කර තිබේ.

ඒ ඔහු නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගය අතරතුරදී අසභ්‍ය වචන භාවිතා කිරීම නිසාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top