Jan 17, 2019

මෙන්ඩිස්ට තරගය අහිමි වෙයි (වීඩියෝ)

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්දින පුහුණු තරඟයේදී කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

තරගයේ පන්දු රකිමින් සිටියදී පන්දුවක් අතේ වැදීමෙන් ඔහු ආබාධයකට ලක්ව ඇත.

මේ හේතුවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත්වීමට ඔහුට සිදුව තිබේ.

තුන්දින පුහුණු තරගයේ පළමු දිනය වන අද දිනයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කඩුලු 05ක් දැවී ලකුණු 203 ක් ලබා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top