Jan 25, 2019

නවීන්ගේ වැවිලි සෙල්ලම් (ඡායා)

වැවිලි කර්මාන්ත අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මඟින් සංවිධානය කරනු ලබන “ වැවිලි සවිය ක්‍රීඩා උළෙල 2019 ” සමාරම්භක උත්සවය ඊයේ (24) දින ගාල්ල, තවලම විද්‍යාරාජ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විනි.

එම අවස්ථාවේදී ගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top