ඒ අනුව දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර නැවතත් හෙට දිනයේදී (29) ලංකාවට පැමිණීමට නියමිතය.
චාමික කරුණාරත්න පළමු පෙළ තරග 29 කදී කඩුලු 59 ක් දවා ගැනීමට සමත්ව ඇති අතර, ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරමින් තරග 20 කදී කඩුලු 19 ක් දවා ගෙන ඇත.
පළමු ටෙස්ට් තරගය අතරවාරයේ ආබාධයට ලක්වූ ළහිරු කුමාර වෙනුවට දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්න දෙවැනි ටෙස්ට් තරගය සඳහා කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
ඒ අනුව දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර නැවතත් හෙට දිනයේදී (29) ලංකාවට පැමිණීමට නියමිතය.
චාමික කරුණාරත්න පළමු පෙළ තරග 29 කදී කඩුලු 59 ක් දවා ගැනීමට සමත්ව ඇති අතර, ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරමින් තරග 20 කදී කඩුලු 19 ක් දවා ගෙන ඇත.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362