නව තේරීම් කමිටුවේ සභාපති ලෙස රන්ජිත් මධුරුසිංහ මහතා තේරීපත් වී ඇති අතර, එයට අමතරව හිටපු තේරීම් කමිටුවේ සාමාජිකයෙකු, පුහුණුකරුවෙකු මෙන්ම ප්‍රවීන මාධ්‍යවේදියෙකු වන රන්ජන් පරණවිතා මහතාද නැවතත් මෙම තේරීම් කමිටුවට තේරීපත් වී ඇත.
හිටපු ටෙස්ට් ක්‍රීඩකයෙකු වන ෆර්විස් මහරූෆ් හා ප්‍රවීන ක්‍රීඩකයෙකු වන කේ.එච් නන්දසේන මහතාද මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වේ.
ජාතික මට්ටමේ 15, 17, 19 න් පහළ හා 23 න් පහළ කණ්ඩායම් මෙන්ම පළාත් කණ්ඩායම් හා සංචිත තේරිමේ වගකීමද මෙම කමිටුවට පැවරී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කණිෂ්ට තේරීම් කමිටුව
රන්ජිත් මධුරසිංහ - සභාපති
රන්ජන් පරණවිතාන
ගජබා පිටිගල
ඒ.එස්. නිශාන්තන්
කේ.එච්. නන්දසේන
ගාමිණි වික්‍රමසිංහ
ඩිල්ෂාන් ද සිල්වා
නිලන්ත රත්නායක
ෆර්විස් මහරූෆ්