ජාතික මට්ටමේ 15, 17, 19 න් පහළ හා 23 න් පහළ කණ්ඩායම් මෙන්ම පළාත් කණ්ඩායම් හා සංචිත තේරිමේ වගකීම මෙම කමිටුවට පැවරී ඇත.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ කණිෂ්ට තේරීම් කමිටුව
සභාපති - රංජිත් මධුරසිංහ මහතා
සාමාජිකයින්
රන්ජන් පරනවිතාන මහතා
ගජබා පිටිගල මහතා
නිශාන්තන් මහතා
කේ.එච් නන්දසේන මහතා
ගාමිණී වික්රමසිංහ මහතා
ඩිල්ශාන් ද සිල්වා මහතා
නිලන්ත රත්නායක මහතා
එෆ්. මහරූෆ් මහතා