ඒ, ස්පාඤ්ඤ ලීග් තරගාවලියේ (ලා ලීගා) බාසිලෝනා හා සෙවීලා කණ්ඩායම් අතර ඊයේ (23) පැවති තරගයේදීය.
මේවන විට 31 වියේ පසුවන මෙසී, මේ දක්වා ආජන්ටිනාව හා බාසිලෝනා සමාජය වෙනුවෙන් ලබාගෙන ඇති ගෝල සංඛ්‍යාව 650කි.
සිය වෘත්තිමය පාපන්දු දිවියේ 50වැනි හැට් ට්‍රික් ගෝලය ලබාගැනීමට බාසිලෝනා ක්‍රීඩක ලියොනෙල් මෙසී සමත් වී තිබේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362