Feb 27, 2019

සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා තරගාවලිය බෝගම්බරදී

සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා තරගාවලිය ලබන මාර්තු 9 10 සහ 11 යන දිනවලදී මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර පවත්වනු ලබන සමස්ත ලංකා තරගාවලිය සඳහා සියලු ම පළාත් නියෝජනය කරමින් 3 වැනි ශ්‍රේණිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 259ක් ද, 4 වැනි ශ්‍රේණිය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2592ක් ද, 5 වැනි ශ්‍රේණිය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2592ක් ද සහභාගිවීමට නියමිතය.

සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා උළෙල (All Island School Kids Athletics Championship) නෙස්ලේ ලංකා සමාගමේ පූර්ණ අනුග්‍රහය යටතේ පැවැත්වේ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top