මෙවර පවත්වනු ලබන සමස්ත ලංකා තරගාවලිය සඳහා සියලු ම පළාත් නියෝජනය කරමින් 3 වැනි ශ්‍රේණිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 259ක් ද, 4 වැනි ශ්‍රේණිය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2592ක් ද, 5 වැනි ශ්‍රේණිය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2592ක් ද සහභාගිවීමට නියමිතය.
සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා උළෙල (All Island School Kids Athletics Championship) නෙස්ලේ ලංකා සමාගමේ පූර්ණ අනුග්‍රහය යටතේ පැවැත්වේ