ඔහු අද (15) සිට අදාළ ධූරයේ වැඩ අද සිට ආරම්භ කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.
රසල්ඩ්ට මේ සඳහා ඇමරිකානු ඩොලර් 10,000ක දීමනාවක් ගෙවන බවද පැවසේ.
මේ තරගාවලිය පැවැත්වීම කල්යමින් තිබෙන්නේ පසුගිය වසරේ සිටය. මෙය ඉකුත් වසරේ අගෝස්තු 18 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.
එවර එහි තරගාවලි අධ්යක්ෂ ලෙස කටයුතු කරනු ලැබුවේද රසල් ආර්නල්ඩ් මහතාය.
පසුගිය වසරේ ජුලි 06 වැනිදා රසල්ගෙ නිල ට්විටර් (twitter) ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කළ ආර්නල්ඩ් මහතා LPL තරගාවලිය දින නියමයක් නොමැතිව කල්ගිය පුවත පහත පරිදි තහවුරු කර තිබිණි.
Hi Folks !!! The Lankan Premier League which was to be played in Aug/Sep has been postponed. #Uncontrollables @OfficialSLC
— Russel Arnold (@RusselArnold69) July 6, 2018
කෙසේවුවද, එම තරගාවලිය කල් යනවිට ඔහුට මසකට ඇමරිකානු ඩොලර් 10,000 බැගින් මාස තුනක් ගෙවා තිබිණි.
(මිරර් ගේම්ස්)
සබැඳි පුවත්