Mar 29, 2019

ලෝක කුසලානයේ ලංකාවේ හොඳම 11ට නායකියන් 8ක් Featured

එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුල ක්‍රීඩා කල ශ්‍රි ලංකා ක්‍රීඩකයින්ගෙන් වඩාත් දක්ෂතා දැක්වු ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ක‍්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියේ ශ්‍රී ලංකා වාර්තාකරු වු ඇන්ඩෘ ෆිදෙල් ෆර්නෑන්ඩූ විසින් නම් කර තිබේ.

ඒ අනුව ලෝක කුසලාන ඉතිහාසය තුල එම ක්‍රීඩකයින් ක්‍රීඩා කල විලාශය හා දැක්වු දක්ෂතා මත පදනම්ව ඇන්ඩෘ සිය කණ්ඩායම නම් කර ක‍්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත ලිපියක් ලියා තිබේ.

එම කණ්ඩායම පහතින් දැක්වේ.

1.සනත් ජයසුරිය
2.තිලකරත්න ඩිල්ෂාන්
3.කුමාර් සංගක්කාර
4.අරවින්ද ද සිල්වා
5.මහේල ජයවර්ධන
6.අර්ජුන රණතුංග
7.ඇන්ජලෝ මැතිව්ස්
8.චමීන්ද වාස්
9.අසන්ත ද මෙල්
10.ලසිත් මාලිංග
11.මුත්තයියා මුරලිදරන්

CricketFans1 670px 19 03 29

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top