Apr 10, 2019

චමරිට IPL වරම්

ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියට සමගාමීව සංවිධානය කරන කාන්තා විස්සයි - 20 ප්‍රදර්ශන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තෝරාගෙන පත්කර ගෙන තිබේ.

චමරි පසුගිය වසරේදී ඔසුටේ‍්‍රලියාවේ පැවති කාන්තා බිග් බෑෂ් තරගාවලියටද එක්විය.

ශ්‍රී ලංකාවෙන් මෙම තරගාවලියට එක්ව ඇති එකම ක්‍රීඩිකාවද චමරි වේ.

ඇයට අමතරව දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්ව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා නවසීලන්තය යන රටවලින් ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට එක්වීමට නියමිතව තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top