චමරි පසුගිය වසරේදී ඔසුටේ්රලියාවේ පැවති කාන්තා බිග් බෑෂ් තරගාවලියටද එක්විය.
ශ්‍රී ලංකාවෙන් මෙම තරගාවලියට එක්ව ඇති එකම ක්‍රීඩිකාවද චමරි වේ.
ඇයට අමතරව දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්ව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා නවසීලන්තය යන රටවලින් ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට එක්වීමට නියමිතව තිබේ.